Tuesday, August 12, 2014

අන්තිමේදී පිරිමින්ටත් තනපට

ලොව ප්‍රථම වතාවට පිරිමින්ට වෙන්වූ තනපටයක් ජපානයෙන් හඳුන්වා දී තිබේග මෙම පිරිමි තනපට නිෂ්පාදනය කොට අලෙවි කරනු ලබන්නේ ණ්නම භසියසදන් නම් ජපන් වැසියෙකු විසිනිග

ජපානයේ අලෙවි වන මෙම පිරිමි තනපටය නම්කොට ඇත්තේ ත‍කදර්ක ඨදදාබසටයඑ ඊර් යනුවෙනිග මෙම තනපටය පැළඳිය යුතු වන්නේ රාත්‍රීයේ නින්දට යන මොහාතේ බවත් එය පැළඳ නිදාගැනීමෙන් ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා බොහෝ වාසි අත්වන බව එහි නිෂ්පාදක ණ්නම භසියසදන් විසින් මාධ්‍යය වෙත අදහස්පලකොට තිබේග

වැඩිදුරටත් අදහස් පලකරන ඔහු මේ සම්බන්ධව කියා තිබුනේ මෙවැන්නකිග

,ගොඩක් පිරිමි අය තාම මේක ගැන දන්නේ නැහැගපිරිමියෙකුගේ උදරය හා පපුව නෙරා ඇත්නම් ශරීරයේ හැඩය පවත්වා ගැනීමේ ගැටළු ඔවුන්ටත් ඇති වෙනවාගගඒක වලක්වන්න තමයි මෙම නිෂ්පාදනය වෙළඳපොලට එන්නේගග,

මල් මල් සහිත තනපටල රෝස පැහැයෙන්ල ලා කොළ පැහැයෙන් යුත් මෙම තනපට ජපානයේ ටෝකියෝ නුවරින් මිලදීගැනීමේ හැකියාව ඇතග