දරුණු ගනයේ අපරාධ කරුවෙකු සහ පොලිසියට අවශ්‍ය පුද්ගලයෙකු වූ ඕස්ට්‍රේලියානු පුරවසියෙකු වන ජිහාඩ් ත්‍රස්තවාදියෙකු ඇඟ කිලිපොලා යන ජායාරුපයක් twitter හරහා මුදා හැර තිබේ.
ඒ ඔහුගේ 7 හැවිරිදි පුතා විසින් කඳෙන් කපා වෙන්කළ සිරියානු සොල්දාදුවකුගේ හිසක් ඔසවාගෙන සිනහමුසු මුහුණින් සිටින ජායාරූපයකි
ත්‍රස්තවාදියා එය නම් කර තිබුනේ " ඒ මගේ පුතා " හෙවත් that's my boy යන උදාන වාක්‍යයකිනි. මෙයට අමතරව ඛාලිඩ් ශරෝෆ් ,නම් ත්‍රස්ත වාදියාද එම හිස සමගම ජායාරුපයක් ගෙන නිකුත් කර තිබිණි ,එහි "what a head " යනුවෙනි.















































