මේ දිනවල මෙරට සංචාරයක නිරත වන ලෝක රූ රැජිණ තරඟයේ අවසන් වටයට සුදුසුකම්
ලබා ඇති චීන සූරුපිණියන් 15 දෙනා යොදාගෙන ඓතිහාසික සිද්ධස්ථාන මත
චිත්‍රපටියක් රූගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එම චීන තරුණියන් පොළොන්නරුවේ පරාක්‍රමබාහු රාජසභා මණ්ඩපවේ අඩ නිරුවතින් ඔවුන් සමග පැමිණි කණ්ඩායමක් ඡායා රූප හා වීඩියෝ කර ඇත.
මෙම සිද්ධස්ථාන මත සිට රූගත කිරීම් නීතියෙන් තහනම් කර තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රීකෝණ ව්‍යාපෘතිය මේ සඳහා අවසර දී ඇතැයි සඳහන්ය.