Friday, August 15, 2014

තරුණ වෙන්න බෙහෙත් දුන් දොස්තරගේ තුන් වසරක ආදායම කෝටි 10 ක්

තිරිහන් කරන එන්නතක් විෂ වීම නිසා මිය ගිය වෛද්‍යවරායට එය ලබා දුන් දැනට රිමාන්ඞ් භාරයේ පසු වන වෛද්‍ය නිමල් ගමගේ මහතා විසින් ඉකුත් වසර තුනක කාලය ඇතුළ දී රුපියල් කෝටි 10 කට අධික මුදලක් උපයා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇතග

ලස්සන වීමේ අපේක්ෂාවෙන් එම වසර තුනක කාලය තුළ දී පුද්ගලයන් 2ල225 ක් පමණ ඔහු හමඅවට පැමිණ ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන්යග

මෙරට විවිධ ක්ෂේත‍්‍ර වලට සම්බන්ධ ජනප‍්‍රිය පුද්ගලයන් ඔහුගේ සේවය ලබා ගත් අය අතර සිටින අතර රූපලාවණ්‍ය ප‍්‍රතිකාර සඳහා ඔහු එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 7 දක්වා වන මුදලක් අය කර ගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේග