චම්පික රණවක විසින් එම ඡායාරූපය සහිත මඩ පත්‍රිකාව මාධ්‍ය හමුවකදී පෙන්වූයේ මෙලෙසයි. (ඔහුගේ නිල FB පිටුව මෙතනින්)
(එම පින්තූරය ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් දැන් ඉවත් කර ඇති අතර අප විසින් කලින් ලබාගත් පින්තූරය පහතින් දැක්වෙයි)
නමුත් එය (ෆොටෝශොප් වැනි පින්තූර මෘදුකාංගයක් මගින්) ව්‍යාජ ලෙස විකෘති කළ එකකි. සත්‍ය ඡායාරූපයේ සිටින්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. ( Link )
තම අපේක්ෂකයාට අත් වෙන නියත පරාජය හමුවේ ජනාධිපති චම්පික රණවක ට වෛරය අපිට හිතාගැනීමට පුළුවනි. එහෙත් එම වෛරය පිරිමසාගැනීම සඳහා, ශ්‍රී ලංකාවට විශ්ව කීර්තියක් අත් කර දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි විද්වතෙක්ගේ පින්තූරයක් ව්‍යාජ ලෙස එඩිට් කිරීම කොතරම් නින්දා සහගත වැඩක්දැයි ජනතාව ප්‍රශ්න කරයි. සිංහල බෞද්ධ නායකයෙක් ලෙස කලක් ප්‍රසිද්ධව සිටි අයෙකු මෙලෙස මඩ ව්‍යාපාර වලට සම්බන්ධ වීම ගැන ජාතික බලවේග දැඩි සංවේගය පල කරයි.
– රංග

