Tuesday, January 6, 2015

දිලානී සමන් එක්ක ‘‘හ.. හා.. හැඩයි රූපේ‘‘ කියූ හැටි - වීඩියෝ


දිලානී අබේවර්ධන කියන්නේ අපේ රටේ කලක් ජනප්‍රිය සිනමා නිළියක්ව සිටි කෙනෙක්. කෙසේ නමුත් මේ වන විට ඇය ජීවත්වන්නේ  ශ්‍රී ලංකාවේ නම් නෙවෙයි. ඇයගේ දියණිය  හා පවුල සමඟින් දැන් කාලය ගතකරන්නේ ඇමරිකාවේ.


ඇය සමන් ප්‍රේමබන්දු සමඟින් පසුගිය දවසක සාදයකදී  හ.. හා.... හැඩයි රූපේ ගීතය හරි අපූරුවට ගායනා කලා. ගීතය විතරක් නෙවෙයි ඇය ඒ ගීතයට රංගනයෙන් දායකවුනු ආකාරය නිසාම මේ වීඩියෝව අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනා.

එම වීඩියෝව පහතින්...