Saturday, December 27, 2014

ඕම් පූරිගේ සරාගී දර්ශන නිසා මම ගොඩක් අපහසුතාවයට පත්වුනා | මල්ලිකා (Video)

‘Dirty Politics’ චිත‍්‍රපටය තිරගත වන්නට පෙර සිටම ලෙඩ ගොඩක් දාගත්ත චිත‍්‍රපටයක්. එම චිත‍්‍රපටයේ පෝස්ටරයට නඩුපිට නඩු වැටුනා. ඒ ‘Dirty Politics’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වෙන මල්ලිකා ෂෙරාවත්ඉ න්දියානු ජාතික කොඩියෙන් තම නිරුවත වසාගෙන සිටිනු එයින් නිරූපනය වීම නිසායි. තවමත් නිෂ්පාදන කටයුතු නිමා නොවුන මෙම චිත‍්‍රපටය ගැන ආයෙමත් කතාබහක් ඇතිවී තිබෙන්නේ මල්ලිකා ෂෙරාවත් පසුගියදා ඉන්දියානු මාධ්‍ය වෙත කියා තිබුන දෙයක් නිසයි.
ඇය පවසා සිටියේ 64 හැවිරිදි ඕම් පූරිත් සමගින් එම චිත‍්‍රපටයේ සරාගී දර්ශන රඟපෑමේදී තමන් බොහෝ අපහසුතාවයන්ට ලක්වූ බවයි. මේ කතාව තරමක අපහාසයක් වුවත් ඕම් පූරි තවමත් ඒ පිළිබදව තමන්ගේ අදහස මාධ්‍ය වෙත පවසා නැහැ.
 එම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරකපටය පහතින් බලන්න…


Mallika Sherawat AM Gossip 01 Mallika Sherawat AM Gossip 02 Mallika Sherawat AM Gossip 03 Mallika Sherawat AM Gossip 04 Mallika Sherawat AM Gossip 05

- චාපා -