Monday, December 1, 2014

ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළිය කනේ පාරක් කයි Video

ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළිය කනේ පාරක් කයි

බොලිවුඩ් නිලි ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටි අතරතුරේදී මොහමඩ් අකීල් මලික් නමැති 24 හැවිරිදි තරුණයෙකු විසින් ඇයට කම්මුල් පහරක් එල්ලකොට තිබේ. පසුව ඔහු හෙළිකොට ඇත්තේ ඇය සිරුර නිරාවරණය වන ආකාරයට ඇඳුමකින් සැරසී සිටි නිසා මෙම ප්‍රහාරය එල්ලකළ බවයි.