ඔහු මෙසේ පැවසුවේ බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැති දැන්වත් කිරීමේ වැඩසටහනේ ප‍්‍රධාන දේශනය පවත්වමිනි.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘ලංගම බස් රථ දුම් පරීක්ෂණයට ලක්කරන්නේ නැහැ. දුම් දමාගෙන තමයි මාර්ගයේ බස් රථ ධාවනය වන්නේ. ඒ බසයක් පිටුපසින් ගමන් කළහොත් හරියට වසර දහයක් තිස්සේ දුම් බිව්වා වගේ තමා’











