විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙකු ආණ්ඩුවට එක්වීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.මෙම පක්‍ෂ නායකයා පාර්ලිමේන්තුව නියෝජනය නොකන අතර බස්නාහිර පළාත නියෝජනය කරන්නෙකුද වන අතර පිල් මාරුව සම්බන්ධයෙන් සාකච්චා සාර්ථක මට්ටමින් සිදුවන බවද දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම පිල්මාරුව සිදුවනු ඇතැයි තතුදත් ආරාංචි මාර්ග කියයි.















































