Lanka Gossips
Tuesday, December 30, 2014
ජොලීගේ උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට
ඇන්ජලීනා ජොලිගේ මෙතෙක් කිසිදු අවස්ථාවක අන්තර්ජාලයට යොමු නොකළ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙම ඡායාරූප අන්තර්ජාල කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පළ කරන ලද්දක් බවට මතයක් ගොඩනැගී තිබෙනවා.
ඇන්ජලීනාගේ උඩුකය නිරුවත් මෙම ඡායාරූප එකතුව ඇය 1995 වර්ෂයේ ලබාගන්නා ලද ඒවා බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
1995 වර්ෂයේදී ඇය දායක වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇය දායක වූ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Newer Post
Older Post
Home