Monday, December 22, 2014

ඡන්ද අයිතිය ඉල්ලා නිරුවතින් ගුටිකෑ මඩකලපුවේ සිංහලයෝ ගැටුමේ සංස්කරණය නොකළ වීඩියෝව බලන්න

වසර හතක පමණ සිට තමන්ට ඡන්ද අයිතිය අහිමිව තිබෙන බවත් මෙවර ජනාධිපතිවරණයේ දී වත් තමන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් කෙවිලියාමඩුව ප්‍රදේශවාසීන් මඩකලපුව හින්දු ‍පොදු ක්‍රීඩාංගණයේ පැවති ජනාධිපති උත්සවයට ඇතුල් වීමට ගිය අවස්ථාවේදී ‍පොලීසියෙන් කළ පහර දීමක් හේතුවෙන් ගැබිනි මවක් ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා මඩකලපුව  රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ගැටුමේ සංස්කරණය නොකළ වීඩියෝව බලන්න පහතින් 

 
මේ පිලිබඳ අද දිනයේ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා සමගින් පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හැඟුම්බරව අදහස් පලකල අයුරු පහතින් බලන්න.