Lanka Gossips
Tuesday, December 9, 2014
සෝමරත්න දිසානයකගේ සහාය මෛත‍්‍රිපාලට
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථා දෙකකදී සහය දුන්න දල ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවයි.
Newer Post
Older Post
Home