
වයස 30 පමණ වන මොහු හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිංහ කූඩුව වෙතගොස් තිබෙනවා. සිංහයන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඔහු විනාඩි 30ක පමණ කාලයක් උන් සමඟින් පොර බදා ඇති අතර පසුව සත්ව උද්‍යානයේ පිරිස් වහාම ක්‍රියාත්මක වී ඔහුව බේරාගැනීමට කටයුතු යොදා තිබෙනවා.
කෙසේ නමුත් ඔහු මෙලෙස කූඩුව වෙත යාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිංහයන්ගේ ප්‍රහාරයන්ට ලක්වූ පුද්ගලයා මේ වන විට අසාද්‍ය තත්වයෙන් රෝහල් ගතකොට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ..

