Monday, December 22, 2014

2014 ගත්ත හොඳම ඡායාරූප මෙන්න

23
2014 වසරේ ලොව ජනප්‍රියත්වයට පත් ඡායාරූප එකතුවක් ලෝකප්‍රකට ඡායාරූප ඒජන්සියක් වන Barcroft ආයතනය විසින් එලි දක්වා තිබේ. එම ඡායාරූප එකතුව බලන්න පහතින්. 
කන්සා හි දර්ශනයකි 
1
වලසුන් පුහුණුකරන "සියුස්"
2 ජේන් බ්‍රිකර් සැන්ටා මොනිකා මුහුදුතීරය අසල 
3
 
4 5
අසාමාන්‍ය රෝගයකට ගොදුරුවූ ඉන්දියාවේ දරුවෙක් 
6
ඉන්දියාවේ ගගන් සතිෂ් ස්කේටින් පුහුණු වූ අයුරු 
7
ඇරිසෝනා හි වලාකුළු බැම්ම 
8 රයිනෝවෙක් හෙලිකොප්ටරයෙන් ගෙනගිය අවස්ථාවක් 
9
කුඩ වලින් මැවුණු අපූරු දර්ශනයක් 
10
මෝරෙක් සීල මත්ස්‍යයෙකු ආහාරයට ගන්නා අන්දම 
11
ලන්ඩන් වල සුසාන භූමියක සිට පියඹා යන ගිරව් 
12
 
13
මාස අටක ගැබිණියක වන කට්ජා හර්ජානි කිලෝ 100 ක බර ඔසවන අයුරු 
14
වියට්නාමේ ගුහාවක සිට ගත් ඡායාරූපයකි 
15
ඡායාරූප ගනිද්දී නොදැනුවත්වම ලඟට ආ සද්දන්තයා 
16
නිරූපණ ශිල්පියෙකු වූ බලු සුරතලා 
17
කුරු මිනිසුන්ට කැමති ආදී හයක් උස නිරූපිකාව 
18
 
19
38 හැවිරිදි චරිටි ප්‍රියර්ස් මේවනවිට පෙම්වතියකි 
20
දිවිමකුලුවෙකු ගේ ඡායාරූපයක් 
21
ලොව ලොකුම තලප්පාවේ හිමිකරු - අවතාර් සින්ග් 
22
මිලිටරි පුහුණුව ලැබූ සුරුපිනිය 
23
මියැදුණු තල්මසෙකුගේ සිරුරට හිරවූ කරවල් කොකෙක් 
24
මහෝ මුහුද
25
කැමරාවක් දෙස කුතුහලයෙන් බලන හාවෙක් 
26
ලොව ලොකුම අත් ඇති බ්‍රසීලයේ "දී සොයිසා"
27
Burj Khalifa උඩ සිටගත් සෙල්ෆියක් 
28
බෝනික්කන් 300 ක් සමග දිවිගෙවන පවුලක් 
29
බ්‍රිතාන්‍යයේ ලොකුම බල්ලා 
30
ජෙට් එන්ජින් සවිකොට ධාවනය කළ ට්‍රක් රථයක් 
31
තාමාට වැඩිය වයසින් වැඩි කාන්තාවන් හා පෙමින් බැඳී ලෝකයේ අවධානයේ දිනා ගත් කයිල් ජෝන්ස් 
32
දකුණු අප්‍රිකාවේදී ගනු ලැබූ ඡායාරූපයකි. 
33
කොටියන් හය දෙනෙක් නිවසේ ඇතිකරන තරුණයෙක් 
34
35
නොර්වේහිදී බෝට්ටුවකට ගොඩ වීමට උත්සාහ දරන පෝලා බෙයාර් 
36
 
37
29 හැවිරිදි සැක් ගේ සැබෑවූ බැට්මෑන් සිහිනය 
38
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන හැටි බලා ඉන්න ගම්වැසියන් 
39 40
 
41 42 43 44