Friday, November 21, 2014

ඇමති ජනකත් ආණ්ඩුවට දොස් නඟයි (Video)

කුඩුකාරයන් එතනෝල් කාරයන් පාර්ලිමේන්තු ගෙනාවේ වත්මන් ආණ්ඩුව බවත් මෙම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසී ය.