අම්මා කෙනෙක් උනාට පස්සේ ටික කාලෙකට රඟපෑමෙන් සමු ගත්ත
ජනපි‍්‍රය නිළි පබෝධා සංදීපනී රසිකයෝ අතරට ආපසු එන්න හදන්නේ ගින්දරී
වෙලාලූ. ඇය කිව්වේ උදයකාන්ත වර්ණසූරිය බහුබූතයෝ චිත‍්‍රපටය 2 ගින්දරී
රඟපාන්න ආරාධනා කළා කියලයි. ඇයට නැගී එන නිලිය සම්මානයත් ලැබුණේ බහුබූතයෝ
චිත‍්‍රපටය නිසා පබෝධත් ඒක ආසාවෙන් භාර අරගෙන.