Friday, November 21, 2014

රනිල් අගමැති කර මං බැහැල යනවා.. – මෛත‍්‍රී

තමන් ජනාධිපති වී පිහිටුවන ඊළඟ ආණ්ඩුවේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනමන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.
තමන් ජනාධිපති වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවද ඔහු කීවේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා තව දුරටත් සඳහන් කලේ අතුරලියේ රතන හිමියන් නැවත උපන් කුඩාපොල හාමුදරුවන් බවයි.