ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බවට තොරතුරැ වාර්තා වෙයි.
ඇමතිවරයා ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැයි යන්න
සම්බන්දයෙන් පලවන වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් ඔහු විසින් නිසි පිළිතුරැක්
ලබැ දී නැති අතර ආරංචි මාර්ග පවසන්නේ මෙම මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් ඔහු
විසින් අදහස් පල කරනු ඇති බවයි.