Sunday, October 12, 2014

අමෙරිකාව අපාය සොයාගනියි (Video)

ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ වැසියන් පිරිසක් සිය ගෙවත්තේ අපාය නිර්මාණය කර ගනිමින් සිටින් බව  විදෙස් වාර්තා කියයි.
මේ අනුව සිය ගෙවත්තට ආශ්‍රිතව ඇති බෝක්කු කටවල් තුළ, අපද්‍රව්‍ය බැසයන කාණු පද්ධතිය තුළ මෙම අපාය නිර්මාණය කර තිබේ. ඔහායෝ ප්‍රාන්තයේ බ්ලු ඈෂ්  ප්‍රදේශයේ මෙම අපාය නිර්මාණය කිරීමේ කලාව ආරම්භ වී  ඇති අතර , මේ වනවිට එය ඉතා ජනප්‍රිය අංගයක් වෙමින් පවතින බව වාර්තා වෙයි.
මළවුන් සිහිකෙරෙන ඉදිරි හෙලෝවීන් කාල සීමාවේදී මෙම තත්වය තවදුරටත්  බහුල වනු ඇතැයි අපේක්ෂිතයි.
මෙලෙස සකස් කර  ගත් අපාය කිහිපයක ඡායාරූප සහ වීඩියෝ දර්ශණ පහතින් නරඹන්න