Thursday, October 30, 2014

Rita Ora රුසියාවේ මොස්කව් හොල්ලයි

Rita Ora විසින් පසුගිය සෙනසුරදා සහ මේ සදුදා(26) රුසියාවේ දැවැන්ත ප‍්‍රසංගයන් පැවැත වුවාතඑහිදි ඇගේ සරාගික නර්තනයත් දිදුලන කකුල් වලිනුත් පැමින සිටි සියල් දෙනාව තමන් වෙත වසග කර ගන්නට ඇය සමත් වුනා.