Wednesday, October 1, 2014

ඇමරිකාවේ පුරවැසියෙකු වීමට ඔබටත් අවස්ථාවක්.-වීඩියෝ

ශ්‍රී ලංකාව, මාලදිවයින ඇතුළු රටවල් කිහිපයකින් අහඹු ලෙස තෝරාගත් අයදුම්කරුවන්ට සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්ෂණයකට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් -විවිධත්ව වීසා -මැයෙන් වාර්ෂික වැඩසටහනක් ඊයේ අමෙරිකා එක්සත් ජනපද කාර්යාලයේදී ආරම්භ වුණා. 
සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථීර නේවාසිකයෙක් විය හැකි අතර මෙම වැඩසටහන ඊයේ සිට ලබන නොවැම්බර්  මස තුන්වැනිදා දක්වා ක්‍රියාත්මකයි.