Thursday, October 2, 2014

ගණිකාවෝ ගැන සමනලී ගේ හිත උණුවෙලා

රත්නපුරයේ දී පොලිස් සැරයන්වරයෙකු විසින් පහර දුන් කාන්තාවට විරුද්ධව අද (02) උද්ඝෝෂණයක් පැවැත්වීමට රත්නපුර ජනතාව තීරණය කර ඇති බව වාර්තාවේ.
රත්නපුර නගරයේ සියලුම ත්‍රී විල් සංගම් සහ මිනිපුර සුරැකීමේ පරිසර සංවිධාන ඇතුළු නගර වාසීන් එක්ව මෙය සංවිධානය කර තිබේ.
ඔවුන් පවසන ආකාරයට අදාළ කාන්තාව හේතුවෙන් රත්නපුර නගරය අප්‍රසාධයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට සහ රත්නපුර පොලිසියට සාධාරණයක් ඉටුකළ යුතු බවත් පවසයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ නිළියකවන සමනලී ෆොන්සේකා මහත්මිය ෆේස්බුක් හරහා සිය අදහස ප්‍රකාශ කර තිබේ.
අදට නියමිත උද්ඝෝෂණය අදාළ ඡායාරූපය සහ සමනලී ෆොන්සේකාගේ අදහසට අදාළ ඡායාරූපය පහතින් නරඹන්න