පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක
මහතා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ෂරියා නීතියට සිදුකල අපහාසාත්මක ප්‍රකාශයක්
සම්බන්ධයෙන් ඊයේ දිනයේදී දෙරණ වාදපිටිය උණුසුම් සංවාදයක් මතුවී තිබුණි.
හරීන් හා දයාසිරිට නොදෙවෙනි වූ එම සංවාදය ඇවිලී යාම වලකනු ලැබුවේ නිවේදක චතුර අල්විස් විසිනි.
මෙයට පෙර (2013 දෙසැම්බර් 07) රන්ජන්
රාමනයාක අස්වර් වෙත පොයින්ට්ලස් යනුවෙන් පාර්ලිමේන්තුවේදී ආමන්ත්‍රණය කල
අතර ඊයේ (30) දිනයේදී ද එවන් සංවාද බොහොමයක් රන්ජන් හා අස්වර් අතර ඇතිවිය.
එම සංවාද පහතින් බලන්න.
ගැටුම ඇවිලී ගිය අයුරු
රන්ජන් : ඔබතුමා පොයින්ට්ලස් කියලා කව්රුත් දන්නවා
අස්වර් : පොයින්ට්ලස් කියලා? මුස්ලිම්වරු වශයෙන් එහෙම කරනවා
රන්ජන් : මෙතුමා බකීර් ගේ ගෙදර ගිහින් කනවා..මුසම්මිල්ගේ ගෙදර ගිහින් කනවා
අස්වර් : අපි ඔබතුමා වගේ නිලියෝ රවට්ටලා කන්නේ නෑ
අස්වර් : රනිල්ටද කොරන්න කියන්නේ? රනිල් කොරන්න දන්නේ නෑ
රන්ජන් : ඔබතුමා ගරුකරන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, ලිස්ට් එකෙන් මන්ත්‍රී ධුරය දුන්නට
රන්ජන් : පුලුවන්නම් එම්.එස්.ඩී එකක් නැතුව පල්ලියකට යන්න
අස්වර් : මට එම්.එස්.ඩී එකක් නෑ මිනිහෝ
රන්ජන්: මිනිහෝ කියන්න එපා
සම්පුර්ණ සංවාදය ඇතුලත් වීඩියෝව බලන්න පහතින්
http://www.gossipbook.lk