පසුගියදා වාරියපොළ බස් නැවතුම්පලේදී තිලිණි අමල්කා නම් තරුණියගේ පහර
කෑමට ලක් වූ රොබට් දාස් චන්ද්‍රකුමාර නම් තරුණයා රක්‍ෂිත බන්ධනාගාර ගත කර
තිබේ.තමනට අයුතු ලිංගික අතවර කිරීමට තැත් කලේ යයි තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වාරියපොළ වැඩබලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමතී රාජපක්ෂ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන තුන් වනදා දක්වා මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.















































