Lanka Gossips
Monday, September 1, 2014
සුරූපී නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප තොගයක් අන්තර්ජාලයට
ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප එකතුවක් පරිගණක හැකරුන්ගේ අතට පත්ව තිබෙනවා. එම ඡායාරූප ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබෙනවා.
ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ. මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර තිබෙනවා. ඇය 24 වැනි වියේ පසු වන්නියක්.
Newer Post
Older Post
Home