Saturday, September 27, 2014

අනේ මං ලෙඩෙක්.. වයස 66යි.. හිරේ ඉන්න බෑ.. – ජයලලිතා හඬා වැටේ..

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට අයථා මුදල් ඉපයීම් සම්බන්ධයෙන් ඔප්පු වූ චෝදනා මත අධිකරණ විසින් ලබා දුන් සිවු අවුරුදු සිර දඬුවම යළි අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
සිරදඩුවම ලිහිල් කිරීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇති එම අභියාචනයෙන් ඇය පවසන්නේ වයස අවුරුදු 66 ක් වන තමන්ගේ සෞඛ්‍ය තත්වයද යහපත් නොවන ලෙසයි.
කර්නාටක මහාධිකරණය වෙත එම අභියාචනය ඉදිරිපත් කර ඇත.