Saturday, August 2, 2014

දකුණු ආසියාවේ පළමු නොමිලේ SMS සේවාව ලංකාවෙන්

ආසියාවේ නොමිලේ ලබාදෙන ප‍්‍රථම කෙටි පණිවුඩ සේවාව ලංකාවේ ආරම්භ කර ඇති අතර ඒ සදහා ලියාපදිංචි වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මගින් මේ වනවිට පහසුකම් සලසා තිබේ.
මෙරට ජනතාව විද්‍යාව කෙරෙහි නැඹුරු කරවීමටත්, විචාරාත්මක බුද්ධිය වැඩිදියුණු කිරීමටත් අරමුණු ඇතිව මූලික අධ්‍යයන ආයතනය මගින් මෙම සේවාව ආරම්භ කර තිබේ.
පහත දැක්වෙන සබැඳියෙන් පිවිස ඔබට විද්‍යාත්මක දැනුම ඇතුලත් ලිපි හෝ කෙටි පණිවුඩ සේවාව සක්‍රීය කරගත හැක. 
 
ලියාපදිංචි වන්න මෙතනින්