2006
වසරේදී ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ Models of new generation යන
තරඟය ජයග්‍රහණය කිරීම තුලින් නිරූපන ශිල්පිනියක බවට පත්වූ යුරේනි නොෂිකා මේ
දිනවල හාදුවක් හේතුවෙන් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.
2009 වර්ෂයේදී තිරගත වූ නිනෝ ලයිව් චිත්‍රපටිය හරහා ඇය සිනමාවට පා තැබූ අතර
එම චිත්‍රපටයේ නිනෝ අරලිය සිපගැනීමේ දර්ශනය මේ වනවිට නැවතත් අන්තර්ජාලයේ
ජනප්‍රිය වීමට පටන්ගෙන තිබේ.
එම වීඩියෝව බලන්න පහතීන්.
















































