
පෙම්වතා දුම්රියට නගින්නේ නැතිව අයිෆෝනයේ එල්ලී පණිවිඩ ටයිප් කරමින් සිටීම නිසා. ඇය සිය ගමන්මළු දුම්රියට පටවා බලා සිට ඇත්තේ පෙම්වතාද නගින තුරුය. ඔහුට නගින්නට අ~ගැසුවත් ෆෝන් ඇබ්බැහිය නිසා ඇය කියන දේට
ඔහු කන්දී නැත. දෙතුන්වර අ~ගැසුවත් දුම්රියට එන්නේ නැති නිසා පෙම්වතිය ඔහු වෙත ගොස් ෆෝන් එක ඇද දමා ඔහුව බිමදිගේ ඇදගෙන ගොස් දුම්රියට ඇතුළු කළා. මෙම සිද්ධිය දෙස අවට සිටි සියල්ලන් විමතියෙන් බලා සිටියේ අද කාලයේ තියෙන ප්‍රශ්න වල හැටි යයි කියමිනි. මේ අවස්ථාවේ දුම්රිය මගියෙකු ලබාගත් ඡායාරූප දැන් චීන මාධ්‍ය අතර ප්‍රචලිතව තිඛෙනවා.
පහත පළවන්නේ ඒ කිහිපයකි.