තරුණ බව රැක ගැනීමට ලබාදුන් එන්නත් විෂවීමෙන් දොස්තරවරියක් මිය යාමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍ය නිමල් ගමගේ මහතාගෙන් ප‍්‍රතිකාර ලබා ගත් මැති ඇමතිවරුන් සම්බන්ධ තොරතුරු මේ දිනවල දේශපාලන කරලියේ සාකච්චා වෙමින් තිබේග
එහිදී මාස හයකට බලපාන එන්නතක් විද ඇත්තේ ලක්‍ෂ තුනහමාරක මුදලකටයග
ඇතැම් මැති ඇමතිවරුන් වසරකට දෙවතාවක් මෙම එන්නත ගෙන ඇති බවටද ආරංචි පැතිර යමින් තිබේග
මීට පෙර අදාල කටයුතු සඳහා තායිලන්තට ගිය මැති ඇමතිවරුන් මෑත කාලයේ මෙම ස්ථානයට ගොස් ඇති බවද කියැවේග