Monday, August 18, 2014

ලංකාවේ පලමු සෙල්ෆි ජායාරූප තරඟය


"සෙල්ෆි" යන වචනයෙහි අර්ථය වන්නේ තමා විසින් ගන්නා ලද තමන්ගේම ඡායාරූපය යන්නයි.

එක්තරා වෙලඳ සමාගමක් විසින් ෆේස්බුක් හරහා සෙල්ෆි ජායාරූප තරඟයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙය ලංකාවේ පලමු සෙල්ෆි ජායාරූප තරඟය වේ. අප වෙත ලැබුණු එහි ජායාරූප කිහිපයක් පහතින්.



ලෝකය භයානකම සෙල්ෆි ජායාරූප එකතුව ලෙසද ජායාරූප පෙලක් පසුගිය කාලයේ අන්තර්ජාලයට එක්වී තිබුනා. දිවි පරදුවට තබා දොර පියන් උඩ නැඟ ගත් ජායාරූප සහිත ඒවා පහතින්


-සම්බන්ධිත පුවත්-