Saturday, August 23, 2014

හිරුණිකා හා හරීන් අතර සම්බන්ධයට ඉහලින් විරෝධය

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමඟ හරීන් ප්‍රනාන්දු අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ඉහල තැන් වලට ඉව වැටී ඇති බව ගොසිප් බුක් වෙත වාර්තාවේ.

මෙම සම්බන්ධය පිළිබඳව දැනගත් ජනාධිපතිවරයා පසුගියදා හිරුණිකාව අරලියගහ මන්දිරයට කැඳවා අවවාද කර තිබේ.

"ඒ මනුස්සයා ඔයාට ඕනෙමද" යනුවෙන් ජනාධිපතිවරයා විමසූ විට හිරුණිකා හිනාවී කිසිවක් නොකියා තිබේ.

හරීන් ප්‍රනාන්දු විවාහකයෙකු බවත්, මීට පෙර තවත් අයකුගේ බිඳක් සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ බවත්, ඔයාගේ තාත්තා හිටිය නම් මේක හුඟාක් දුරදිග යන බවත් පවසමින් ජනාධිපතිවරයා ඇයව දැනුවත් කර තිබේ.


කෙසේ වුවද හිරුණිකා හා හරීන් අතර සම්බන්ධයක් පැවතුනද ඌව සටනේ හරීන්ගේ වේදිකාවට ගොඩ නොවන ලෙස හිරුණිකාට අවවාද කල ජනාධිපතිවරයා හැකි නම් හරීන්ව ආණ්ඩු පක්ෂයට ගන්නා ලෙසද හිරුණිකාට දන්වා තිබේ.

ඒ, එසේ කළහොත් එම සම්බන්ධයට කිසිවෙකුගෙන් බාධාවක් නොවන බව පවසමිනි.

පසුගියදා අයිස් බකට් නෑමෙන් පසු හිරුණිකා අයිස් බකට් නාන ලෙස පලමුව ආරාධනා කළේ හරීන් ප්‍රනාන්දුට ය. එම වීඩියෝව පහතින්.


උපුටා ගැනීම ගොසිප්බුක් වෙබ් අඩවිය ඇසුරෙනි