නව පරපුරේ යොවුන් හදවත් ආකර්ෂණය කළ දමිත් අසංක මෑත කාලයේදි ක්ෂේත්‍රය තුළ නිහඬ චරිතයක් බවට පත්වුණා. අසංක දැන් මොකද කරන්නේ කියලා හොයලා බලද්දි අපිට මෙන්න මේ ෆෝටෝ ටික දකින්න ලැබුණා. දමිත් අසංක විවාහකයි. හැබැයි මේ ඡායාරූපවල ඉන්නේ වරිගපොඡ්ඡේ වැදි කෙල්ල නදීෂාණි එක්ක. මේ ඡායාරූප අරගෙන තියෙන්නෙ දමිත් අසංකගේ මියුසික් වීඩියෝව ෂූට් කරන්න නුවරඑළියේ ගිය වෙලාවෙදි. නදීෂානි දමිත්ගෙ පෙම්වතියවෙලා තියෙන්නේ ඔය මියුසික් වීඩියෝවට තමයි.
















































.jpg)

