ශ්රී ලංකා යුධ හමුදා සේවයට ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ජාතික තරුණියක් එක්ව තිබේග
මුග රිසානා නමැති මෙම මුස්ලිම් ජාතික තරුණිය සමඟ ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වූ දමිල ජාතික තරුණියන් 36 දෙනකුගේ විසිරයාමේ උළෙල බ්‍රිගේඩියර් ආර්ග සම්මුගනාධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලයයේදී පැවැත්විනග
















































