කාන්තාවන් වඳ
කිරීම සඳහා ඔවුන් භාවිතා කරන යට ඇඳුම් වලට විවිධ රසායනික ද්‍රව්‍ය කවන ලද
කොටස් එකතුකරන බවට මතයක් පසුගිය කාලය පුරාවට පැතිර තිබුණි.
සාමාන්‍යයෙන් ඇඳුමක් තුලට රසායනික ද්‍රව්‍යයක් ඇතුලත් කිරීමට නොහැක්කේ එම ඇඳුමේ ස්වභාවය හා එම ඇඳුම නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍යය වල ස්වභාවය අනුවය.
නමුත් සාමන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ ප්ලාස්ටික් කොටසක බහාලන ජෙල් වැනි ද්‍රව්‍යයක් අඩංගු කාන්තා තනපටයක් අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැලකින් හමුවී තිබේ.
එම තනපටයේ ස්වභාවය ගැන සැකසිතු එය මිලටගත් කාන්තාවගේ සැමියා විසින් එහි අභ්‍යන්තරය පරික්ෂා කල විට මෙය දැනගැනීමට හැකිව ඇත.
මෙම ද්‍රව්‍යය කුමක්ද? ඉන් සිදුවන්නේ කුමක්ද? යන්න තවමත් අභිරහසකි.
අම්බලන්ගොඩ වෙළඳසැලකින් මිලදී ගත් තිසරපටේ ජායාරූප කිහිපයක් පහතින්.
මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ෆේස්බුක් හරහා පැතිරුණු තොරතුරු පහතින්.