Monday, December 1, 2014

අතවර කරන්න හැදූ තරුණයන්ට පහරපිට පහරදෙන අක්ක නගෝ Video

ඉන්දියාවේ හර්යානා ප්‍රදේශයේ තරුණියන් දෙදෙනෙකු විද්‍යාලයට ගොස් ආපසු බසයේ නිවස එන බලා අතරවාරයේ ඔවුන්ට කරදර කිරීමට තැත් කළ තරුණියන් තිදෙනෙකුට පහරපිට පහර දී තිබේ.  
මෙම සිදුවීම වඩාත් ආන්දෝලනාත්මක වී ඇත්තේ එම සිදුවීම වීඩියෝගත කොට මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගය. අතින් පයින් පහරදෙනු ලැබූ තරුණියන් දෙදෙනා ඉන් අනතුරුව පටියකින්ද පහරදෙන ආකාරය වීඩියෝවෙන් ආකාරය දැක්වේ.
 
මෙම පහරදීම ආරම්භ වී ඇත්තේ එක් තරුණියෙකු විසින් තරුණියව බස් රථය තුල සිප ගැනීමට උත්සාහ කළ නිසාවෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තාකොට තිබේ.