Monday, December 1, 2014

ජනපතිට ජයපතා ගයේෂා පොල් ගැසූ හැටි

ජනප්‍රිය රංගන ශිල්පිනි ගයේෂා පෙරේරා ඊයේ දින ශ්‍රී මහා භද්‍ර කාලි අම්මාන් කෝවිලේහි ආගමික වතාවත් වල යෙදී තිබේ.  එහිදී ඉදිරි ජනාධිපති වරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය හා රටේ සාමය රැක දෙන්නයි පතමින් ගයේෂා පොල් ගසා තිබුනේ මෙලෙසිනි. 
1502491_911274755549428_6853351554629786360_n 10424984_911274745549429_6280174256687769664_n 10526148_911274732216097_8130338672979676246_n
 
මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයපතා පෝල් ගසා තිබුනේ මෙලෙසය.
m1 m2