බ්‍රිතාන්‍යයේ
උපන් දරුවන්ට යොදා ඇති නම් අතරින් මේ වසරේදී වඩාත් ජනප්‍රියතම නම
‘මුහම්මද්’ බව සමීක්ෂණ වාර්තාවක් පෙන්වාදුන් බව මෙයට පෙර අප විසින් ලිපියක්
පල කරන ලදී.
මුහම්මද් යන නාමය ජනප්‍රියම නම බවට පත්ව තිබුනේ "ඔලිවර්" යන නම දෙවන
ස්ථානයට ඇදදමමිනි. ගැහැණු ළමුන්ගේ ජනප්‍රියම නාමය වී ඇත්තේ "සොෆියා" වේ.
මෙම නම් බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම නම් වෙද්දී අලුත උපන් ළමුන්ට තැබිය නොහැකි
නම් ලෙස ලොව පුරා ප්‍රකාශයට පත්කොට ඇති නම් බලන්න පහතින්
ප්රුතුගීසියේ ටොම් යන නම තහනම්කොට තිබේ. තෝමස් යන්න භාවිතා කළ හැක
සෞදි අරාභියේ මෙම නම තහනමට ලක්කොට ඇත්තේ එය කුමාරිකාවකට සම්බන්ධ නාමයක් හේතුවෙනි.

මෙක්සිකාවේ ෆේස්බුක් යන නාමය ළමුන්ට තැබීම තහනම් කොට ඇත්තේ එම නමහි තේරුමක් නොමැති නිසාවෙනි.
චීන යුවලක් තම දරුවාට වැන්ග් @ යනුවෙන් නම් තැබීමට කළ උත්සාහයේදී එසේ තැබිය නොහැකි බව ප්‍රකාශ කෙරුණි.
මෙක්සිකෝවේ රොබෝ කොප් යනුවෙන් නම් තැබීම තහනම් කොට තිබේ.
නවසීලන්තයේ මෙම නම තහනම්කොට තිබේ.
මෙක්සිකෝවේ "ට්‍රැෆික්" යනුවෙන් නම් තැබීමද තහනම් කොට තිබේ.
සෞදි අරාබියේ මෙම නම භාවිතය තහනම් කොට තිබේ.
ඇමෙරිකාවේ හිට්ලර් නම තැබීම තහනම් කොට තිබේ.

සෞදි අරාබියේ "ඇලිස්" යනුවෙන් නම් තැබීම තහනම් කොට තිබේ.
මෙක්සිකෝවේ "ඩයනා" යනුවෙන් නම් තැබීම තහනම් කොට තිබේ.
ස්වීඩනයේ මෙම නම තහනම් කොට තිබේ.
මෙක්සිකෝවේ මෙම නම තහනම්කොට තිබේ.
ස්වීඩනයේ යුවලක් මෙම නම තැබීමට සූදානම් වූ නිසාවෙන් මෙම නම තහනමට ලක්ව තිබේ.
මෙක්සිකෝවේ "ජේම්ස් බොන්ඩ්" යනුවෙන්න් නම් තැබිය නොහැක.
නවසීලන්තය මෙම නාමය තහනම්කොට ඇත.

මෙක්සිකෝවේ "ටර්මිනේටර්" යනුවෙන් නම් තැබීමද තහනම් කොට ඇත.
1. Tom
2. Elaine
සෞදි අරාභියේ මෙම නම තහනමට ලක්කොට ඇත්තේ එය කුමාරිකාවකට සම්බන්ධ නාමයක් හේතුවෙනි.
3. Facebook
මෙක්සිකාවේ ෆේස්බුක් යන නාමය ළමුන්ට තැබීම තහනම් කොට ඇත්තේ එම නමහි තේරුමක් නොමැති නිසාවෙනි.
4. @
චීන යුවලක් තම දරුවාට වැන්ග් @ යනුවෙන් නම් තැබීමට කළ උත්සාහයේදී එසේ තැබිය නොහැකි බව ප්‍රකාශ කෙරුණි.
5. Robocop
මෙක්සිකෝවේ රොබෝ කොප් යනුවෙන් නම් තැබීම තහනම් කොට තිබේ.
6. Talula Does The Hula From Hawaii
නවසීලන්තයේ මෙම නම තහනම්කොට තිබේ.
7. Traffic


8. Linda
සෞදි අරාබියේ මෙම නම භාවිතය තහනම් කොට තිබේ.
9. Adolf Hitler
10. Alice
සෞදි අරාබියේ "ඇලිස්" යනුවෙන් නම් තැබීම තහනම් කොට තිබේ.
11. Lady Di
මෙක්සිකෝවේ "ඩයනා" යනුවෙන් නම් තැබීම තහනම් කොට තිබේ.
12. Metallica
ස්වීඩනයේ මෙම නම තහනම් කොට තිබේ.
13. Circumcision
මෙක්සිකෝවේ මෙම නම තහනම්කොට තිබේ.
14. Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116
ස්වීඩනයේ යුවලක් මෙම නම තැබීමට සූදානම් වූ නිසාවෙන් මෙම නම තහනමට ලක්ව තිබේ.
15. James Bond
මෙක්සිකෝවේ "ජේම්ස් බොන්ඩ්" යනුවෙන්න් නම් තැබිය නොහැක.
16. Sex fruit
නවසීලන්තය මෙම නාමය තහනම්කොට ඇත.