පහර කෑමට ලක්වූ එමා
රයන් වෝකර් නමැති 19 හැවිරිදි තරුණයා සිය මවට අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෙන
එම සඳහා වෙළඳපොළට ගොස් නැවත සිය නිවාස පිහිටා ඇති මහල් නිවාසයට පැමිණෙන
පියගැට පෙළ නැගීමේදී එම පියගැට පෙළෙහි වාඩිවී සිටි තරුණියන් දෙදෙනෙකු ඔහුගේ
බඩු මල්ලට අතින් ගසා "ඔයා හැරී පොටර් වගේ" යයි පවසා තිබේ. ඉන් කෝපයට පත්
රයන් විසින් පියගැට පෙළ නැග සිය නිවසට ගොස් වතුර බාල්දියක් පුරවාගෙන විත්
එම තරුණියන් දෙදෙනාට වතුර ප්‍රහාරයක් එල්ලකොට තිබේ.
ඉන් පසුව එම තරුණියන් දෙදෙනා ඔහුව ලුහු බැඳීමේදී නැවතත් නිවසට ගොස් පිහියක් රැගෙන විත් එක් තරුණියක් බිම පෙරලාගෙන පිහියෙන් කොටා "මැරියන් මැරියන්" යනුවෙන් හඬ නගා තිබේ. ඉන්පසුව එම තරුණිය බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගතකොට තිබේ. අධිකරණයේදී මේ සම්බන්ධ නඩුව විභාග වීමෙන් අනතුරුව 19 හැවිරිදි රයන් හට වසර හතරක සිර දඬුවම් පමුණුවා තිබේ.

හැරී පොටර් යයි නම් පට බැඳුනු "රයන් වෝකර්"