Tuesday, December 2, 2014

ෆොන්සේකා කුජීත වුණු ‘හංසයා’ ලකුණම මෛත‍්‍රීටත්

ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන තරග වැදීමට සූදානම් වන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී  පෙරමුණේ හංසයා ලකුණින් යයි වාර්තා වෙයි.
හංසයා ලකුණෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා ඊයේ පැවසීය.
පසුගිය ජවාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා තරග වැද පරාජයට පත් වූයේද හංසයා ලකුණෙනි.