සංචාරකඑංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්දරාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (03දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයෙන් මහේලජයවර්ධන විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පෞද්ගලික හේතු මත තමන් තෙවැනි තරගයටඑක්කර නොගන්නා ලෙස මහේල ඉල්ලා තිබූ බවයි.
මහේලගෙන් හිස්වන ස්ථානය සඳහා දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන් කණ්ඩායමටකැඳවා තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

