Friday, December 5, 2014

ලොව සරාගීම ආසියානු කාන්තාව ප්‍රියංකා.



ලොව සරාගීම ආසියානු කාන්තාව තේරීමේ තරගයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පැමිණීමට ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමත්ව තිබෙනවා.
මීට පෙර වසරේදි මෙම තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ ද ඉන්දීය සුපිරි නිළියක් වන කත්‍රිනා කයිෆ් විසින්.
නමුත් මේ වසරේදි  කත්‍රිනා කයිෆ්ට හිමිව තිබෙන්නේ සිව්වැනි ස්ථානයයි.

මෙවර ලොව සරාගීම ආසියානු කාන්තාවන්ගේ ලැයිස්තුව පහතින් බලන්න.....

1. Priyanka Chopra 


2. Drashti Dhami


S

3. Sanaya Irani


4. Katrina Kaif

 


5. Gauahar Khan



6. Deepika Padukone



7. Nia Sharma



8. Kareena Kapoor



9. Sonam Kapoor



10. Preetika Rao