Thursday, December 4, 2014

දුමින්දගේ බිරිද මහින්දානන්ද සමග පෙම් හබයක



අපල කාලයක් නිසාවෙන්දෝ මේ දිනවල ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ගැන අසන්නට ලැඛෙන්නේම හොද පුවත්නම් නොවේ. ඊයේ දිනයේ දෙරණ වාදපිටියේ අහක යන තොප්පියක් දාගත් ඇමතිවරයා වැඩසටහන අවසාන වන තෙක් නොසිට ඊට සහභාගී වූ රිචඩ් පතිරණ මහතාගේ පුතණුවන් වන වෛද්‍ය රමේෂ් පතිරණ මහතාවද ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කලේය. මින් අනතුරුව දෙරණට ආණ්ඩුව පාර්ශවයෙන් කිසිවෙකු සහභාගි නොවන බවට තර්ජනය කල ඇමතිවරයා මිරිහාන පොලීසියේ අදාල දුරකථන ඇමතුම ගැන පැමිණිල්ලක්ද දමා තිඛෙනවා.



තත්ත්වය මෙසේ වන විට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු උතුරුමැද පළාත් මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ පුතණුවන් වන දුමින්ද දිසානායක මහතාගේ බිරිද මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා සමග පේ‍්‍රම සම්භන්ධතාවයක් පවතින බව ත‍්ජැඉදදන සමාජ ජාලයේ සදහන් කර තිඛෙනවා. දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයාගේ බිරිද වන්නේ සේනානි ලංකා ජයරත්න මහත්මියයි. ඇය අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාගේ දියණියයි. එසේම ඇය අග‍්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියද වනවා. දුමින්ද දිසානායකට හා සේනානි මහත්මියට සිඟිති දියණියක්ද සිටිනවා.

කෙසේ වෙතත් සේනානි මහත්මිය තම නිල ත‍්ජැඉදදන වෙබ් අඩවියේ මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාගේ නිල ත‍්ජැඉදදන අඩවියද සම්භන්ධ කොට
in a Relationship with Mahindananda Aluthgamage
ලෙස සටහන් කොට ඇති ආකාරය පහතින් -
in a Relationship with Mahindananda Aluthgamage

01
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ බිරිද වන්නේ ආශා විජයන්ති පෙරේරා මහත්මියයි. ඔවුන් දෙදෙනාට වැඩි මහලු දරුවන්ද සිටින අතර ඇමතිවරයාගෙන් වෙන්වීමට ආශා මහත්මිය දික්කසාද නඩුවක්ද පවරා තිඛෙනවා.

කෙසේ වෙතත් සේනානි ජයරත්න මහත්මියගේ සබදකම ස්ථීර කරමින් එය මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාගේ ත‍්ජැඉදදන අඩවියේ සදහන්ව තිබුනේ මේ ආකාරයෙනි.

02
ආශා විජයන්ති පෙරේරා
Asha Wijayanthi AM Gossip
සේනානි ජයරත්න
Senani Jayarathna AM Gossip
ජයරත්න පවුල
Senani Jayarathna AM Gossip 03
Senani Jayarathna AM Gossip 02
අළුත්ගමගේ පවුල
Senani Jayarathna AM Gossip 05
චාපා