Thursday, January 1, 2015

දෙදරු මවක් වන ටෙලිනාට්‍ය නිළි ෆර්නි රෝෂනි පසුගියදා නැවත විවාහ වුනා.

දෙදරු මවක් වන ටෙලිනාට්‍ය නිළි ෆර්නි රෝෂනි පසුගියදා නැවත විවාහ වුනා. ඇයගේ අතගත්තේ ලංකා සුදර්ශන නම් වන ඔහුගේ පළමු සැමියා සමඟම වීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය පසුගිය 27වනදාට යෙදී තිබීම නිසාවෙන් දෙවන විවාහයද එදිනම සැමරීමට කටයුතු කොට තිබුණා.