නමුත් නැවත වරක් බිපාෂාගේ එම රංගනයන් ‘Alone’ චිත‍්‍රපටයෙන් දැකබලාගැනීමේ හැකියාව පේ‍්‍රක්ෂකයන්ට උදා වෙනවා. ඒ එළැඹෙන ජනවාරි 16 වැනිදා සිටයි.‘Alone’ චිත‍්‍රපටයේ බිපාෂාගේ සරාගී දර්ශන ඇතුලත් වුවද එය horror වර්ගයට අයත් චිත‍්‍රපටයක්. මෙහි ඇතැම් දර්ශන වල බිපාෂා ඉතාමත් භයංකාර ස්වරූපයක් ගන්නවා. මෙහි බිපාෂා සමග ප‍්‍රධාන චරිතය නිරූපනය කරන්නේ කරන් සිං ග්‍රෝවර්. එහි ගීතමය දර්ශන වල සරාගී සිප ගැනීමේ දර්ශන කිහිපයක්ද තිබෙනවා.
බිපාෂාගේ සරාගී රංගනය ඇතුලත් ‘Alone’ චිත‍්‍රපටයේ ගීතයක් පහතින්....