Thursday, December 18, 2014

බස්නාහිර පිල් මාරුවක්.. විපක්‍ෂ මන්ත‍්‍රී ආණ්ඩුවට..?

ඉතා ඉත්මනින් බස්නාහිර පළාත් සභා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්‍ෂයට එක් වන බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම මන්ත‍්‍රීවරයා ඉදිරි දින දෙක තුළදී මෙම පිල් මාරුම සිදු කරනු ඇතැයිද පැවසෙයි.