ඩිෂාන් ජයසිංහ කුඩා කල සිටම ඇමරිකාවේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයෙකි. ඔහුගේ පියා සුප‍්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතායි. කැලිෆෝනියාවේ ලෝස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානය නමින් රෝහලක් පවත්වා යන ඔහු කෝටිපතියෙකි. ඩිෂාන් ඩොල්ෆින් ඇකඩමි හා ටේලර් කොලේජ් විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා පසුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු වී තිබෙනවා. මේ වන විට ඩිෂාන් ප‍්‍රයිමරි ප්‍රොවයිඩර් මැනේජ්මන්ට් නම් සමාගමක් පවත්වාගෙන යනු ලබනවා.
අනර්කලීගේ විවාහයෙන් අනතුරුව බොහෝදුරට ඇමරිකාවේ පදිංචිවන්නට ඉඩ තිබෙන අතර ඇය ලංකාවේදී සිදු කළ ඇගේ දේශපාලන වැඩ කලා වැඩ සියල්ලෙන් ඉවත්වන්නටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
a
narkali akarsha