Friday, December 19, 2014

පර්නීතාගේ ඇඳුම විනිවිදපේන කොට සොනක්ෂිගේ ඇඳුම කොටවෙලා


ඉන්දියානු විලාසිතා නිර්මාණකරුවෙක් වෙන මනීෂ් මල්හෝත‍්‍රාගේ 48 වන උපන්දින සාදය පසුගියදා ඔහුගේ නිවසේදි ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබෙනවා.

මෙම සාදයට පැමිණ සිටි පරිනීති චෝප්රාගේ නවතම ඇඳුම් විලාසිතාව නිසා  බොහෝ දෙනාගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේද වැඩි අවධානයක් දිනාගත්නට ඇය සමත් වුණා. සුදු පැහැති බ්ලවුසයකින් සැරසී සිටි ඇයගේ පපු ප‍්‍රදේශය විනිවිද පෙනෙන හදවත් හැඩයේ කොටසක් එහි තිබුනා. එය එහි පැමිණ සිටි සියලුම දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා.

ඇයගේ ඡායාරූප සහ සාදයට පැමිණි අයගේ ඡායාරූප පහතින්