Sunday, December 7, 2014

අනර්කලීගේ විවාහ උත්සවයේ වීඩියෝව පිටවෙයි

ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා    අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ විය.


ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිව බවස අපට දැන ගන්නට ලැබෙනවා.


එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව  වාර්තා වෙයි.


අනර්කලී විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය සහ ඡායාරූප  දෙරණ වෙබ් ගොසිප් වෙත ලැබී තිබෙන බැවින්  එය අප පාඨකයින්ට දැක බලා ගැනීම සඳහා මෙසේ පළ කර සිටිමු.

වීඩියෝව නරඹන්න  click here